DRIVER VACANCIES

 කොළඹ අවට පෞද්ගලික ආයතනයකට රියදුරු අවශ්‍ය වේ. 


සුදුසුකම්‍


✅ වයස අවුරුදු 40- 50 අතර


✅ බර වාහන බලපත්‍රය


✅ 25 -30 km අතර පදිංචි පුද්ගලයන් විය යුතුය


✅ ඔබට අතිකාල ඇතුළුව 60,000- 70,000 ක වැටුපක් උපයා ගත හැක


ඔබ ඉහත සුදුසුකම් සපුරාලන්නේ නම් පහත අංක වලට අමතන්න. ඔබගේ අයදුම්පත පහත ඊමේල් ලිපිනයට යොමු කරන්න

                                                              APPLY DOWN 👇👇👇


samalkaf@sanken.lk


0706976822

0706652431

Comments

Popular posts from this blog

HR & Admin ASSISTAN and EXECUTIVE

Human Resource Intern